Slider Image 1

Alpha Tea Leaf

Date and Time: 2024-07-26 17:57:35 Created By: Alpha Scales

තේ දල්ලේ බර ස්මාට්ව කිරන්න Alpha Tea Leaf එකක් මිලදී ගන්න Model - Alpha Tea Leaf Capacity - 100kg ලොවම Smart වනවිට ඔබේ ව්‍යාපාරයත් Smart කර, ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව පහසුවෙන් කරගන්න,ඔබත් අදම ඇල්ෆා තරාදි සමග එක්වන්න ALPHA Tea Leaf තරාදිය 100 kg උපරිම දාරිතාවක් ඇති ඉලෙක්ට්‍රොනික්, Bluetooth, Hanging Scale එකකි. මෙය රජයේ අනුමතිය සහිත, 20g සිට 100 kg දක්වා විශාල පරාසයක් තුල බර කිරීමට හැක. මෙය කුඩා AA re chargeble battery 03 ක් මගින් ක්‍රියා කල හැක. දැන්ම අමතන්න 0716 533 833

You Can Connect With Us



Alpha Tec.

Welcome to Alpha Tec. Alpha Tec is the pioneer in manufacturing, importing & exporting all types of trade and non trade electronic weighing scales in Sri Lanka.



Main Branch

No 306/A/1, Kandy Road, Kiribathgoda, Colombo, Sri Lanka.

+94 71 653 3833

info@alphascaleslk.com

Request a Quote